නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිවරු දිවුරුම්දීම හෙට

නව ආණ්ඩුවේ නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම හෙට(27) පෙරවරුවේ සිදුකිරීමට නියමිතය.
ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී නව රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම්දීම සිදුවන අතර නව රජයේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතය.
