මුරලිගේ පැත්තට කැරකෙන සුපිරි දග පන්දුව ගෝඨාභයගෙන්

මේ වන විට හිස්ව පවතින ආණ්ඩුකාර ධූර තුනක් සදහා අද(27) පත්වීම් ලබාදීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව උතුරු පළාතේ ආණ්ඩුකාර ධූරය ශ්‍රී ලංකාවෙන් බිහිවූ ලොව විශිෂ්ටතම පන්දු යවන්නකුවූ මුත්තයියා මුරලිදරන්ට ලබාදීමට නියමිතව ඇතැයි වාර්තාවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් මෙසේ මුරලිදරන් හට උතුරු ආණ්ඩුකාර ධූරය ලබාදීමට නියමිතව ඇත.
මුත්තයියා මුරලිදරන් පසුගිය සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පැවැති වියත් මග වැඩසටහන්වලටද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *