නව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ වැඩ අරඹයි
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩ භාර ගෙන ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩ භාර ගෙන ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද(02) පෙරවරුවේ පැවැත්විමට නියමිතව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන තිසර පෙරේරා ශ්‍රී ලංකා යුධ හමුදාවට එක්වී ඇත. ඒ ස්වේච්ජා බලසේනාවේ බලලත්…
සිමෙන්ති සඳහා වන උපරිම සිල්ලර මිල දක්වමින් රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ…
පසුගියදා සභාවාර අවසන් වූ පාර්ලිමේන්තුව නැවත 2020 ජනවාරි 3වනදා රැස්වීමට නියමිත අතර නව පාර්ලිමේන්තු සභාවාරයේදී විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස…
දේශපාලන පත්වීම් ලැබ විදේශ සේවයේ තානාපති හා මහ කොමසාරිස් ධුරවල සේවය කළ 15 දෙනෙකු යළි මෙරටට කැඳවීමට විදේශ සබඳතා අමාත්‍යංශය…
මෙම වසරේ වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පසුගිය වසරට වඩා 50% පමණ ඉහල ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනාවරණය…
පාසල් දරුවන්ට මෙම වසර අවසානයේ ලැබීමට නියමිතව තිබූ 2020 වසරට අදාල පාසල් නිල ඇදුම් සහ පාවහන් වවුචර් ලබන ජනවාරි මස…
2020 ජනවාරි මස අවසන් වීමට පෙර ,හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට රැගෙන ඒමට රජය සැලසුම් කර ඇති බව…
හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇතැයි වාර්තා වේ. ඒ අනුව අද…
සුදුවෑන් රියදුරන් යයි කියමින් පුද්ගලයින් දෙදෙනකු ඉදිරිපත් කර මාධ්‍ය හමුවක් පවත්වා ජනපතිවරණ අපේක්ෂකයකුට අපහාස කිරීමේ හා ව්‍යාජ පුවත් ප්‍රචාරය කිරීමේ…
2019 අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල අද(27) නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ වනවිටත් එම ප්‍රතිඵල…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(26) පස්වරුවේ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්‍යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්විය. මෝටර් රථ ප්‍රවාහන ප්‍රවාහන…
වසරේ තෙවැනි සහ අවසාන සූර්ය ග්‍රහණය දෙසැම්බර් මස 26 වැනිදා(හෙට) සිදුවීමට නියමිත බව නාසා ආයතනය නිවේදනය කරයි. ඒ නැගෙනහිර අර්ධගෝලය…
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව ගත වූ මසක් තුළ එළඹි තීන්දු තීරණ සහ සිදුකළ කාර්යන් පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකය…
සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් සඳහා ලබාදුන් ණය කපා හරින ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා…
විෂම වූ හැකියාවන්ගේ හරය නොදන්නවුන්, අධ්‍යාපනයේ අකෘතිමය ලවය විශාල කොටගෙන පූර්ණ තරගකාරී රාමුවක ළමා මනස සිරගත කොට තිබෙන යුගයකි මේ.…
අධික වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට සිව්දෙනකු මියගොස් ඇති අතර දිස්ත්‍රික්ක නවයකට බලපෑම් ඇතිවී ඇතැයි කාලගුණ වාර්තා පවසයි.…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(18) පස්වරුවේ නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ අනුව ඊයේ සවස 7.30ට…
තමා පැදවූ රියට තරුණයකු යට කිරීම හා රියදුරා ලෙස වෙනත් අයකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමැති පාඨලී චම්පක රණවක අද(18)…