අලුතින්ම පත්කළ ආණ්ඩුකාරවරු මෙන්න

පළාත් 6ක් සදහා අලුතින් පත් කරන ලද ආණ්ඩුකාරවරු අද(21) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
ඒ අනුව බස්නාහිර පළාතට සීතා අරඹේපොළ මහත්මිය, වයඹ පළාතට ඒ.ජේ.එම්.මුසම්මිල්,  මධ්‍යම පළාතට ලලිත් යූ.ගමගේ, ඌව පළාතට රාජා කොල්ලුරේ, දකුණු පළාතට ආචාර්‍ය විලී ගමගේ සහ සබරගමුව පළාතට ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරුන් පත්කරනු ලැබ සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *