Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

සහල් හිගයක් මතු කරමින් සහල් තොග සඟවාගෙන සිටින වී මෝල්හිමියන්ට එරෙහිව නීතිමය පියවර

සහල් තොග සඟවාගෙන සිටින වී මෝල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.…

පක්ෂය හැර නොයන බවට ශ්‍රීලනිප නියෝජිතයින්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබා ගැනේ

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් තමන් පක්ෂය හැර නොයන බවට දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීමට එම පක්‍ෂය තීරණය කර තිබේ.…

ජූනි 20 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකියි – මහින්ද දේශප්‍රිය

රට තුළ දැනට පවතින තත්ත්වය මත ජූනි මස 20 දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද…

නිවාඩු ගොස් නැවත පැමිණෙන පොලිස් නිලධාරීන් දින 7ක් සෙසු නිලධාරීන්ගෙන් වෙන් කර තැබේ

කොන්දේසි වලද යටත්ව ‘දින විවේක’ මත නිවාඩු ගොස් නැවත සේවයට වාර්තා කරන පොලිස් නිලධාරීන් දින 7 ක් යනතුරු රාජකාරී සඳහා…

අක්ෂි රෝහලේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද යටතේ නැවත ඇරඹේ

COVID-19 වෛරස තත්ත්වය හේතුවෙන් මෙතෙක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවූ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය ආරක්ෂණ…

වීරෝධාර රණවිරුවන්ගේ ගරුත්වය හැම විටම ආරක්ෂා කරන බවට ජනපතිගෙන් සහතිකයක්

තම රජය යටතේ මේ රටේ වීරෝධාර රණවිරුවන්ගේ ගරුත්වය හැම විටම ආරක්ෂා කිරීමට සහතික වන බව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…

මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට දිනයේදී

ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින්…

රාජිත ගොනුකළ ඇප අවලංගු කිරීමට එරෙහි පෙත්සම 29 දා විභාගයට ගැනේ

ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අත්අඩංගුට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්…

මංගල පැය 5කට පසු CIDයෙන් පිටව යයි

පසුගිය ජනාධිපතිවරණ සමයේ පුත්තලමේ අවතැන් වු ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා බස් රථ 22 කින් පුත්තලමේ සිට මන්නාරම දක්වා ප්‍රවාහණය…

මව්බිම වෙනුවෙන් දිවි පිදූ හා අනේකවිධ පරිත්‍යාග කළ වීරෝධාර රණවිරුවන්ට ජනපති සිය ප්‍රණාමය පුද කරයි

බෙදුම්වාදී ත්‍රස්තවාදය ස්ථිර ලෙස පරාජය කොට රටට සාමයත්, සහජීවනයත් උදා කළ විරෝදාර රණවිරුවනට කෘතඥතාව පුද කෙරෙන රණවිරු දිනය නිමිත්තෙන් ජනාධිපති…

බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මේජර් ජනරාල් නිලයට උසස් කෙරේ

දශක තුනකට ආසන්න කාලයක් පැවති යුද්ධය අවසන් කර වසර 11 සම්පූර්ණ වීමේ විජයග්‍රාහී සැමරුමට සාපේක්ෂව යුධ හමුදාවේ නිලධාරින් 17 දෙනෙකු…

ගාල්ල වරාය “ගෝලීය කාර්ය මණ්ඩල හුවමාරු කේන්ද්‍රයක්” කිරීමේ හැකියාව පිළිඹද ජනපතිගේ අවධානය

කොවිඩ් 19 වසංගතයත් සමග ලොව ප්‍රධාන පෙළේ රටවල් රැසක නාවික සමාගම්වල උද්ගතව ඇති ශ්‍රමික පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු…

11 වන ජාතික රණවිරු අනුස්මරණ දිනය අද බත්තරමුල්ලේදී

යුද නාවික හා ගුවන් හමුදාවේ මෙන්ම පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුහි සේවය කොට රට වෙනුවෙන් දිවිපිදු දේශප්‍රේමී විරෝදාර රණවිරුවන් අනුස්මරණය…

රාජ්‍ය ආයතන දේශපාලනය කළ යුතු නෑ, කළ යුත්තේ දියුණු කිරීමයි – ජනපති කියයි

“රාජ්‍ය ආයතන දේශපාලනය කළයුතුයයි මා අපේක්ෂා කරන්නේ නෑ. කළයුත්තේ ආයතන දියුණු කිරීම. ඒ සඳහා ආදායම් ජනනය කළ යුතුයි. කාර්යක්ෂමතාව සහ…