මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1027ක් දක්වා ඉහළට

ඊයේ (19) රාත්‍රී 11.55 වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1027 ක් වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

මේ වනවිට මෙරට සුවය ලැබු සමස්තය රෝගීන් ගණන 569 ක් වන අතර කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 443 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *