Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
පමුණුගම වෙරළ ඛාදනයට සහ සීදූව කර්මාන්ත ගැටලුවලට කඩිනම් විසඳුම්: කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් සමඟ විශේෂ සාකච්ඡාවක්ඉන්ධන ආනයන වියදම 51%කින් ඉහළට: මාස 9කදී තෙල් වෙනුවෙන්ම ඩොලර් බිලියන 4.5ක් වැයවෙද්දී වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 7.9 දක්වා පුළුල් වෙයි2026 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ සංචාරක වියදම සියයට 62.4කින් කැපී පෙනෙන ලෙස ඉහළ යයිප්‍රධාන ගනුදෙනු රැසක් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අද (නොවැම්බර් 01) සිට අනිවාර්ය කෙරේමිලිතත්පර 450කදී නොරොච්චෝලෙන් මෙගාවොට් 187ක් හැලුණ හැටි: ඔක්තෝබර් 17 වැනිදා රට පුරා විදුලිය බිඳවැටීමට මුල් වූ සැබෑ හේතුව තාමත් අභිරහසක්?වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්

ලේඛක

reporter

“දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කර තිබෙනවා” පාස්කු ප්‍රහාර විමර්ශන ගැන දේශබන්දු ඇතුළු තිදෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු තිදෙනෙකු විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර…

සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 1 දක්වා “ජාතික ළමා සතිය” ප්‍රකාශයට පත් කෙරේ

2026 සැප්තැම්බර් 25 වැනිදා සිට ඔක්තෝබර් 1 වැනිදා දක්වා කාලය “ජාතික ළමා සතිය 2026” ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය…

“ළමා අපරාධ චෝදනා නොමැති බවට සහතිකයක්”: ළමයින් සමඟ කටයුතු කරන රාජ්‍ය සේවකයන්ට නව ආරක්ෂණ ක්‍රමවේදයක්

ළමයින් සමඟ සෘජුව කටයුතු කරන රැකියා සඳහා බඳවා ගන්නා පුද්ගලයන් ඇතුළු රාජ්‍ය සේවයට එක්වන පුද්ගලයන්ට ළමා අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති බව තහවුරු කරන සහතිකයක් ලබාගැනීම අනිවාර්ය…

වසර 14කට වැඩි කාලයක් අතරමග නතර වූ මොරගොල්ල නිවාස ව්‍යාපෘතිය හෙට සිට යළි ඇරඹේ

හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොරගොල්ල නිවාස ව්‍යාපෘතිය වසර 14කට වැඩි කාලයක් අතරමග නතරව තිබීමෙන් පසු යළි ආරම්භ කිරීමට නියමිතය. එහි දෙවැනි අදියරේ ඉදිකිරීම්  ආරම්භ කිරීමට නියමිත බව…

ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරුවලින් 30%කට ආසන්න ප්‍රමාණයකට සුනඛයන් වගකිව යුතුයි: ජලභීතිකා එන්නත් සඳහා වසරකට රුපියල් බිලියනයක්

මනෝවිද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ සතුන් අල්ලා කළමනාකරණය කිරීම සඳහා වූ පශු වෛද්‍ය සංගමයේ නිර්මාතෘ ආචාර්ය චමිත් නානායක්කාර මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ සිදුවන මාර්ග අනතුරුවලින් සියයට 30කට ආසන්න ප්‍රමාණයකට සුනඛයන්…

වාර්තාගත ජයග්‍රහණයෙන් පසු ආපසු එද්දී රුමේෂ් තරංගගේ හෙල්ල 4ක් හානි වෙයි

ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගට අයත් හෙල්ල 4ක් හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමන අතරතුර හානි වී ඇති බව වාර්තා වේ. ගුවන් ගමනෙන් පසු හෙල්ල…

ක්‍රීඩා

“රතු එළියත් නොතකා බස් රථය ධාවනය කරලා” දෙල්කන්දේ සිද්ධියට රියැදුරුට එරෙහිව නීතිමය පියවර

දෙල්කන්ද මංසන්ධිය ආසන්නයේදී රථවාහන සංඥාවේ රතු එළිය නොතකා අනතුරුදායක සහ නීති විරෝධී ආකාරයෙන් බස් රථයක් ධාවනය කළ බව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර යාමෙන් පසු, අදාළ…

ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20 තරගයට එංගලන්ත කණ්ඩායම නම් කරයි: ඇනියුරින් ඩොනල්ඩ් ජාත්‍යන්තර පිටියට

ශ්‍රී ලංකාවට එරෙහිව සවුත්හැම්ප්ටන්හිදී පැවැත්වෙන පළමු T20 ජාත්‍යන්තර තරගය සඳහා එංගලන්තය සිය ක්‍රීඩා කරන කණ්ඩායම නම් කර තිබේ. ඒ අනුව 29 හැවිරිදි ඇනියුරින් ඩොනල්ඩ් එම තරගයේදී එංගලන්තය වෙනුවෙන්…

ක්‍රීඩා

යාල වනෝද්‍යානයේ 1 සහ 2 කලාප අද සිට තාවකාලිකව වසා දැමේ

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ 01 සහ 02 කලාප (Blocks 1 & 2) අද (14) සිට තාවකාලිකව සංචාරකයින් සඳහා වසා තැබීමට වනජීවී හා වන සංරක්ෂණ…

රු. කෝටි 5ක කොකේන් සමග උගන්ඩා ජාතිකයෙකු කටුනායකදී කොටුවෙයි

රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 90ක් පමණ ගිල දමා මෙරටට පැමිණි උගන්ඩා ජාතිකයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පුද්ගලයා…