Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

අරාබි මුහුදේ නෞකා ගැටීමක්: ඉන්දියාව පාකිස්තානයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා කැඳවයි

අරාබි මුහුදේදී ඉන්දියානු සහ පාකිස්තාන නාවික හමුදා නෞකා දෙකක් ගැටීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා ඉන්දියාව නවදිල්ලියේ සිටින පාකිස්තානයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා කැඳවා තිබේ. ඉන්දීය විදේශ කටයුතු…

ලොව වටා

එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි20 ක්‍රිකට් තරගය ලකුණු 119 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ. තරගයේ කාසියේ වාසිය දිනු  ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු…

ක්‍රීඩා

මගී ප්‍රවාහන වාහනවල තාක්ෂණික තත්ත්වයට නව නීති: පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන වාහනවල තාක්ෂණික තත්ත්වය සහ මාර්ග ධාවනයට සුදුසු බව තහවුරු කිරීම අරමුණු කරගත් නව රෙගුලාසි පාර්ලිමේන්තුව විසින් අනුමත කර තිබේ. ජාතික…

“ඔලිම්පික් සිහිනය වෙනුවෙන් රජය ඔහු පිටුපසින්” ලෝක ශූර රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක්

ශ්‍රී ලංකාවේ ලෝක ශූර හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙන අතරතුර හානිවීම හේතුවෙන්, ඔහුට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට රජය කටයුතු කරන බව…

“එල්ටීටීඊ” ප්‍රකාශය ගැන TID පරීක්ෂණයක්: අනුරාධපුර පොහොට්ටු රැලියේ එල්ටීටීඊ ප්‍රවර්ධන චෝදනා

අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) රැලියේදී තහනම් කර ඇති එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට (TID)…

“අවදානම් ලෙස බස් ධාවනය කරන රියැදුරන් ගැන දැනුම් දෙන්න” පොලිසියෙන් ජනතාවට WhatsApp අංකයක්

බරපතළ මාර්ග අනතුරු අවම කිරීම සඳහා අවදානම් ලෙස බස් රථ ධාවනය කරන රියැදුරන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට ජනතාවට විශේෂ WhatsApp දුරකථන අංකයක් හඳුන්වාදී තිබේ. ඒ අනුව 070 4755600 යන…

“මාළුවෙක් වගේ පිහිනන රොබෝවක්” චීනයෙන් නව දිය යට තාක්ෂණයක් එළිදක්වයි

චීනය විසින් සැබෑ මාළුවෙකු මෙන් පෙනෙන සහ ජලය තුළ ස්වයංක්‍රීයව ගමන් කළ හැකි දිය යට රොබෝවක් ප්‍රදර්ශනය කර තිබේ. ජෛව අනුකරණ රොබෝ තාක්ෂණය යොදාගනිමින් නිපදවා ඇති මෙම රොබෝවට…

ලොව වටා

පළාත් 7කට සහ දිස්ත්‍රික්ක 4කට තද අකුණු අනතුරු ඇඟවීමක්: දිස්ත්‍රික්ක 21කට රතු නිවේදන

අද (16) දිනයේදී උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට මෙන්ම අම්පාර, මඩකලපුව, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහාද තද අකුණු සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු…

පිළියන්දල-කැස්බෑව බයිපාස් මාර්ගයේ ගංවතුර අවදානම අඩු කිරීමට නව ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය

පිළියන්දල-කැස්බෑව බයිපාස් මාර්ගය ආශ්‍රිතව වැසි ජලය බැස යාම විධිමත් කිරීම සහ පරිසර තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. නාගරීකරණය හේතුවෙන් ප්‍රදේශයේ ස්වාභාවික…

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල මූල්‍ය ආකෘතිකරණය ගැන SAARC පුහුණු වැඩමුළුව කොළඹදී

“පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා මූල්‍ය ආකෘතිකරණය” (Financial Modeling for Renewable Energy Projects) පිළිබඳ කලාපීය පුහුණු වැඩමුළුවක් 2026 ඔක්තෝබර් 5 වැනිදා සිට 7 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට SAARC බලශක්ති…