Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේමැදපෙරදිග යුද්ධයේ බලපෑම ලංකාවේ පාරවල්වලටත් වදියි: උග්‍ර තාර හිඟයෙන් රට පුරා මාර්ග ව්‍යාපෘති රැසක් අතරමග!වන අලියෙකු ඉලක්ක කර බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 310,000ක දඩයක්පරිගණක දත්ත පද්ධතිය වෙනස් කර පෞද්ගලික ආයතනයකින් කෝටි 6ක් වංචා කළ 30 හැවිරිදි සේවකයා CID දැලේයුරෝපීය ශීත ඍතුව ඉලක්ක කරගෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් තුනක් යළි ලංකාවටවාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයිහැරී පොටර් ලෙස සැරසී තායිලන්ත රජ පවුල ප්‍රශ්න කළ මානව හිමිකම් නීතිඥයාට වසර 34ක සිරදඬුවමක්

ලේඛක

reporter

චමින්ද වාස්ට IPL කණ්ඩායමක පුහුණුකාර තනතුරක්: දිල්ලි කැපිටල්ස් සමඟ එක්වීමට සූදානම්

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් 2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස එක්වීමට නියමිත බව ඉන්දීය Sportstar…

ක්‍රීඩා

දෙහිවල රහසිගතව පාවහන් නිෂ්පාදනය කළ ස්ථානයක් වටලයි: පාවහන් යුගල 1,000කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට

දෙහිවල කවුඩාන ප්‍රදේශයේ රහසිගතව පාවහන් නිෂ්පාදනය හා එකලස් කිරීම සිදු කළ බවට සැක කෙරෙන ස්ථානයක් වැටලීමේදී පාවහන් යුගල 1,000කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.…

“හොරකම් කළ කිසිවෙකුට අනුකම්පා නැහැ” රාජපක්ෂ පවුල ඉලක්ක කරමින් ජනපතිගෙන් ප්‍රකාශයක්

පවුලේ සම්බන්ධතා කුමක් වුවත්, නීතිය සියලු දෙනාට එකසේ ක්‍රියාත්මක වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. රාජපක්ෂ පවුල සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලිකත්වයෙන් අනුරාධපුරයේ පැවැත්වෙන රැලිය…

ප්‍රදේශ කිහිපයකට තද වැසි සමඟ ප්‍රබල අකුණු: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මෙම අනතුරු ඇඟවීම නැගෙනහිර, ඌව, උතුරු මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට…

තායිලන්තයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා: සැප්තැම්බර් 14දා ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට සූදානම්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ තායිලන්ත නිල සංචාරය අතරතුර ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තායිලන්තයේ රැකියා සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර…

අධිවේගී මාර්ගයේ ආසන පටි නීතිය සැප්තැම්බර් 19 සිට බස් මගීන්ටත් අනිවාර්යයි

සැප්තැම්බර් 19 වැනිදා සිට ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම වාහනවල ගමන් ගන්නා මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමට නියමිත අතර, මෙම නීතිය පොදු ප්‍රවාහන බස් රථවල…

“චීනය හා ඉන්දියාව ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන්” ෂී ජින්පින් සහ මෝදි එකඟ වෙති

චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පැවති සාකච්ඡාවලදී චීනය සහ ඉන්දියාව එකිනෙකා ප්‍රතිවාදීන් ලෙස නොව හවුල්කරුවන් ලෙස සැලකිය යුතු බවට එකඟතාවකට පැමිණ තිබේ. නවදිල්ලියේ…

මත්තල ගුවන් තොටුපොළ පරිශ්‍රයේ මුවන් මරා මස් අලෙවි කළ බවට ගුවන් හමුදා සාමාජිකයන් පස්දෙනෙකු ඇතුළු 7ක් අත්අඩංගුවට

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සැරිසරන මුවන් වෙඩි තබා මරා මස් අලෙවි කළ බවට චෝදනා එල්ල වී ඇති සිද්ධියක් සම්බන්ධයෙන් මත්තල ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත නිලධාරියෙකු ඇතුළු ශ්‍රී…

“සිරගතව සිටිය යුතු ගලගොඩඅත්තේ ඥානසාර හිමි අතුරුදන්” – බන්ධනාගාර නිලධාරීන් විහාරස්ථානයට

බොදු බල සේනා (BBS) සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අතුරුදන්ව ඇති බව වාර්තා වේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2019 වසරේදී හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාව අවලංගු බව තීන්දු කිරීමෙන්…

“මාතෘභූමියේ ආත්ම ගෞරවය වෙනුවෙන් ජන අරගලයක ආරම්භය” මහින්දගෙන් අනුරාධපුර රැලියට එක්වූ ජනතාවට ස්තුතිය

තම පුත්‍රයා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතරතුර අනුරාධපුරයේ පැවති එම පක්ෂයේ “ජන සටන” රැලියට එක්වූ ජනතාවට හිටපු ජනාධිපති…