ව්යාජ ලේබල් යොදා පළතුරු පානයක් අලෙවි කළ අයෙකුට රුපියල් 42,000ක දඩ
ව්යාජ තොරතුරු ඇතුළත් ලේබල් යොදා පළතුරු පානයක් බෙදාහැරීම ඇතුළු චෝදනා 16කට වරදකරු වූ වත්තල ප්රදේශයේ පුද්ගලයෙකුට මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය රුපියල් 42,000ක දඩයක් නියම කර තිබේ. නඩුවේ තීන්දුව ලබාදෙමින්…
