“නවක වදයට ලක්වන සිසුන්ට විශ්වාසය ඇතිවන පරිදි පරීක්ෂණ සිදුකළ යුතුයි” අගමැතිනිය
නවක වදයට ලක්වන සිසුන්ට ඒ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සහ ගන්නා ක්රියාමාර්ග පිළිබඳ විශ්වාසයක් ඇතිවන ආකාරයෙන් විශ්වවිද්යාල කටයුතු කළ යුතු බව අග්රාමාත්ය සහ අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන…
