Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

වසර පහකට පසු ශ්‍රී ලංකා-කටාර් ඒකාබද්ධ කමිටුව යළි රැස්වෙයි

විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා සැප්තැම්බර් 20 සිට 23 දක්වා නිල සංචාරයක් සඳහා කටාර් රාජ්‍යයට යාමට නියමිත අතර, එහිදී පැවැත්වෙන ශ්‍රී ලංකා-කටාර් ශ්‍රම…

දිනපතා දහස් ගණනක් භාවිත කරන ටොරින්ටන් ක්‍රීඩා කලාපයේ ගැටලු විසඳීමට කමිටුවක්

කොළඹ ටොරින්ටන් ප්‍රදේශයේ ව්‍යායාම, ශාරීරික යෝග්‍යතා ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා පුහුණුවේ නිරත වන දහස් ගණනක් ජනතාව දෛනිකව මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් හඳුනා ගැනීමට කමිටුවක් පත් කර තිබේ. ව්‍යායාම…

“දුම්රිය සේවය පවත්වාගෙන ගිය නිලධාරීන්ට රජයේ සහ ජනතාවගේ ගෞරවය හිමිවිය යුතුයි” නියෝජ්‍ය ඇමති

පවතින දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතරතුර දුම්රිය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රාජකාරියේ නිරත වූ දුම්රිය නිලධාරීන් සහ සේවකයින්ගේ කැපවීම විශේෂයෙන් අගය කළ යුතු බව ප්‍රවාහන හා මහාමාර්ග…

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි විරෝධතා තර කිරීමට අනන්ද පාලිතගෙන් ඉල්ලීමක්

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සැප්තැම්බර් 24 සහ 25 යන දෙදින තුළ වඩාත් ශක්තිමත් හා සම්බන්ධීකරණයෙන් යුතු මහජන විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරන ලෙස එක්සත් වෘත්තීය සමිති…

“වැසි ජලය රැස් කිරීමෙන් ජල සුරක්ෂිතතාව ශක්තිමත් කළ හැකියි” කුමාර් සංගක්කාර

දේශගුණික රටාවන්හි සිදුවන වෙනස්කම් හමුවේ ශ්‍රී ලංකාවේ ජල සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා සරල නමුත් ඵලදායී විසඳුමක් ලෙස වැසි ජලය රැස් කිරීමේ ක්‍රමවේද ප්‍රවර්ධනය කළ යුතු බව හිටපු ශ්‍රී…

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නව WhatsApp පැමිණිලි අංකයක්

මෝටර් රථ ලියාපදිංචි කිරීමේදී ජනතාව මුහුණ දෙන ගැටලු සහ වාහන හේතුවෙන් සිදුවන අපහසුතා සම්බන්ධයෙන් ලිඛිත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නව WhatsApp දුරකථන අංකයක් හඳුන්වා…

පාසල් සිසුන් රැගත් බසයක රෝදයක් අධිවේගී මාර්ගයේදී ගැලවෙයි

සංචාරයක් සඳහා පාසල් සිසුන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක රෝදයක් අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී ගැලවී ගොස් ඇති බව වාර්තා වේ. මෙම සිදුවීම කැමරාවකද සටහන් වී තිබේ.

විදේශ තානාපතිවරු නැගෙනහිර පළාතේ සංචාරයක: සංචාරක හා ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය අරමුණයි

කොළඹ පිහිටි විදේශ තානාපති කාර්යාලවල ප්‍රධානීන් සඳහා සංවිධාන කළ නැගෙනහිර පළාතේ තෙදින සංචාරක සංවර්ධන අධ්‍යයන චාරිකාවක්  ආරම්භ විය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් සංවිධාන කළ…

සුරේෂ් සලේගේ රිට් පෙත්සමට අවසර ලබාදෙන්නේද? තීන්දුව නොවැම්බර් 27දා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීමට එරෙහිව හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ගොනු කළ රිට්…

“සෑම පන්ති කාමරයකටම ස්මාර්ට් බෝඩ් අවශ්‍ය නැහැ” අගමැතිනිය කියයි

සෑම පන්ති කාමරයකටම ස්මාර්ට් බෝඩ් ලබාදීමට රජය කටයුතු නොකරන බවත්, අධ්‍යාපනයේ සෑම අදියරකටම එවැනි තාක්ෂණික උපකරණ අවශ්‍ය නොවන බවත් අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය පවසයි. දරුවන්ට ඔවුන්ගේ වයසට සහ…