පාසල් සිසුන් රැගත් බසයක රෝදයක් අධිවේගී මාර්ගයේදී ගැලවෙයි

සංචාරයක් සඳහා පාසල් සිසුන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක රෝදයක් අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී ගැලවී ගොස් ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම කැමරාවකද සටහන් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *