Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

“දවසකට පැය 15ක් වැඩ කළා, දරුවන්ගේ වගකීම්ද ඉටු කළා” චන්ද්‍රිකාගෙන් අතීතය ගැන හෙළිදරව්වක්

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය රාජ්‍ය වගකීම් සහ මව්පිය වගකීම් සමබර කරගත් ආකාරය පිළිබඳව අදහස් දක්වමින්, තමන් දිනකට පැය 15ක් පමණ වැඩ කළ අවස්ථා තිබූ බවත්, දැඩි…

ටෙලිග්‍රෑම් හරහා මූල්‍ය වංචාවක් සිදුකළ බවට චෝදනා: 38 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ සිදුකළ මූල්‍ය වංචාවකට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ බටුවත්ත ප්‍රදේශයේ 38 හැවිරිදි කාන්තාවක් වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන්…

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයෙන් ශ්‍රී ලංකා විපක්ෂ නියෝජිත පිරිසක් චීනයේ සංචාරයක

චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කළ වැඩසටහනකට ශ්‍රී ලංකාවේ විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජනය කරන පිරිසක් සහභාගී වී තිබේ. එම අවස්ථාවට CPC උප අමාත්‍ය සුන් හයියාන්…

“හැම ඡායාරූපයකටම වයසක කාන්තාවන් පනිනවා” කී බවට චෝදනා: ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකාවකට වසරක තහනමක්

හොංකොංහි පැවති ආසියානු නෙට්බෝල් ශූරතාවලිය අතරතුර නිලධාරීන් සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවකට වසරක තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා නෙට්බෝල්…

ක්‍රීඩා

නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය ඉහළ යයි

සැප්තැම්බර් 19 වන සෙනසුරාදා සිට ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල,…

රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවලට 100% දක්වා තීරුබදු – ට්‍රම්ප්

රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවලට 100% දක්වා තීරුබදු පැනවීමට බලය ලබාදෙන නව නීතියකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…

ලොව වටා

“ග්‍රීන්ලන්තයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමරිකාවට ස්ථිර පාලනයක්” ට්‍රම්ප් කියයි

ග්‍රීන්ලන්තයේ ආරක්ෂාව සහ අනෙකුත් අවශ්‍යතා සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයට ස්ථිර පාලනයක් ලබාදෙන එකඟතාවකට ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය සමඟ පැමිණ ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් සිය Truth…

ලොව වටා

අනෝජන්ගේ පවුල හමුවූ රිෂාඩ් බදියුදීන්: සෞදි රජුගෙන් සමාව ඉල්ලා ඒකාබද්ධ ඉල්ලීමක් කිරීමට සූදානම්

සෞදි අරාබියේදී ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසාට මරණ දඬුවම නියම කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් හමුවී සාකච්ඡා කිරීමට හිටපු අමාත්‍යවරයෙකු සහ සමස්ත ලංකා මහජන…

“My Car, My Petrol කියා පොදු මාර්ගයේ නීති කඩන්න බැහැ” ඇමති බිමල්ගෙන් රියැදුරන්ට අනතුරු ඇඟවීමක්

My Car, My Petrol බව පවසමින් මාර්ග ආරක්ෂාවට අදාළ නීති නොසලකා හැරිය නොහැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කර තිබේ. පොදු මාර්ග භාවිත කිරීමේදී සියලුම රියැදුරන්…

“අනෝජන්ට සමාව ලබාදෙන්න” හිටපු විදේශ ඇමති අලි සබ්රි සෞදි බලධාරීන්ගෙන් ඉල්ලයි

අපහාසාත්මක සමාජ මාධ්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසාට නියම කර තිබූ වසර පහක සිර දඬුවම මරණ දඬුවමක් දක්වා ඉහළ දමා ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් හිටපු…