Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

රුපියල් බිලියන 24.85ක විදේශ විනිමය නීති විරෝධීව පිටකළ බවට චෝදනා: 35 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

රුපියල් බිලියන 24.85ක් වටිනා විදේශ විනිමය සංචිත ශ්‍රී ලංකාවෙන් නීති විරෝධීව පිටතට මාරු කළ බවට සැක කෙරෙන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් අතරතුර 35 හැවිරිදි පුද්ගලයෙකු වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ.…

තිලීපන් සැමරුමට පාසල් සිසුන් සහභාගි කරවීම ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක්

උතුරේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික තිලීපන්ගේ සැමරුම් උත්සවයකට පාසල් සිසුන් සහභාගි කරවීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මඩුගොඩ මහතා රජයෙන් ඉල්ලා…

අනෝජන්ගේ නඩුවට හිටපු මාලදිවයින් ජනපති මොහොමඩ් නෂීඩ්ගේ සහාය

සෞදි අරාබියේදී මරණ දඬුවමකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන සිවරාසා අනෝජන් මහතාගේ නඩුව සම්බන්ධයෙන් සහාය ලබාදීමට හිටපු මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා එකඟ වී තිබේ. අනෝජන් මහතා…

සමාගම් 6කට සහ අධ්‍යක්ෂවරුන්ට මහ බැංකුවෙන් වත්කම් අත්හිටුවීමේ නියෝග

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සමාගම් 6කට සහ එම සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට අදාළ දේපළ සහ වත්කම් මාරු කිරීම, බැහැර කිරීම හෝ වෙනත් ආකාරයකින් ගනුදෙනු කිරීම සීමා කරමින් වත්කම් අත්හිටුවීමේ…

අධිවේගී මාර්ගවල ආසන පටි නීතියෙන් ළමුන් ඇතුළු ඇතැම් පිරිසකට සහනයක්

අදාළ ගැසට් නිවේදනය යටතේ අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී අනිවාර්ය කර ඇති ආසන පටි පැළඳීමේ නීතියෙන් ඇතැම් මගීන් නිදහස් කර ඇති බව පොලිසිය පවසයි. බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති…

ඉන්දුනීසියාවේ ලැව්ගිනි හේතුවෙන් 175,000කට ශ්වසන ආබාධ

සති කිහිපයක සිට පැතිර යන දරුණු ලැව්ගිනි හේතුවෙන් අගෝස්තු මාසයේ සිට මේ දක්වා ඉන්දුනීසියාවේ පුද්ගලයන් 175,000කට පමණ ශ්වසන ආබාධ ඇති වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම…

ලොව වටා

ජයවර්ධනපුර රෝහලේ රෝගියෙකු මියයෑම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශ පරීක්ෂණයෙන් ප්‍රතිකාර ක්‍රමවේද ගැන ප්‍රශ්න

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පසුව මියගිය රෝගියෙකු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ පරීක්ෂණයකදී අදාළ රෝගියාට ප්‍රතිකාර කිරීමේදී අනුගමනය කළ වෛද්‍ය සහ හෙද ක්‍රියාපටිපාටි සම්බන්ධයෙන් බරපතළ කරුණු…

එංගලන්තයට සුපිරි ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 89ක ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. චෙස්ටර්-ලී-ස්ට්‍රීට් හි පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර…

ක්‍රීඩා

සලේගේ වෛද්‍ය වාර්තාව ගැන අධිකරණයේදී හෙළි වූ දේ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක්ව ඇති බවත්, එය පාලනය සඳහා…

හරක් කටා සහ කෙහෙල්බද්දර පද්මේ බන්ධනාගාරයේදී ගැටෙයි

නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සහ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත්  ‘කෙහෙල්බද්දර පද්මේ’ බන්ධනාගාරයේ රඳවා සිටියදී ගැටුමක් ඇති කරගෙන තිබේ. එහිදී ‘කෙහෙල්බද්දර පද්මේ’ සුළු තුවාල ලබා රෝහල්ගත කර…