පාස්කු නඩුවේ වරදකරුවන් වූ එක් අයෙකුට වසර 200කට වැඩි බරපතළ වැඩ සහිතව සිර දඬුවම්
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට කුමන්ත්රණය කිරීම, ආධාර අනුබලදීම සහ අන්තවාදී දේශන පැවැත්වීම යන චෝදනාවලට වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන් 15 දෙනාට කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දඬුවම්…
