නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සහ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ බන්ධනාගාරයේ රඳවා සිටියදී ගැටුමක් ඇති කරගෙන තිබේ.
එහිදී ‘කෙහෙල්බද්දර පද්මේ’ සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

© 2019-2020 LKReports.com