Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

මධ්‍යම කඳුකරයට තද වැසි: නායයෑම් අවදානමක්

මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ රැසකට ඊයේ දිනයේද තද වැසි ඇදහැලීමත් සමඟ එම ප්‍රදේශවල නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් පිළිබඳව ජනතාව අතර බියක් මතුව තිබේ. මේ අතර, මාවුස්සාකැලේ සහ…

22 වැනි සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ: සිකුරාදා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීම

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමඟ, දෙදින විවාදයකින් අනතුරුව එම පනත් කෙටුම්පත සිකුරාදා (25) පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතරයකින්…

ශ්‍රී ලංකා ආර්ථිකය අඛණ්ඩව කාර්තු 11ක් වර්ධනය වෙයි: IMF අවදානම් ගැනත් අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ මෑත කාලීන වර්ධනයන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම (EFF) වැඩසටහන යටතේ ලබා ඇති ප්‍රගතිය සහ 2026 වසරේ 4 වැනි වගන්තිය යටතේ සිදුකරන උපදේශනයේදී ඉදිරිපත්…

දරුවන්ගේ තත්ත්වය සලකා අඹුසැමි යුවළකගේ සිරදඬුවම වසර 4කට අඩු කරයි

රුසියානු ජාතික කාන්තාවක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගණිකා වෘත්තියට යොමු කිරීම සහ ඒ සඳහා ඇය ලබාදීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ අඹුසැමි යුවළකට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබූ වසර 7ක…

රුපියල් මිලියන 47.5කට අධික වත්කම් අත්හිටුවමින් අඹුසැමි යුවළක් අත්අඩංගුවට

මුදල් විශුද්ධිකරණ විමර්ශනයකට අදාළව පදවි පරාක්‍රමපුර ප්‍රදේශයේදී 47 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 45 හැවිරිදි බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ට අයත් රුපියල් මිලියන 47.5කට අධික වටිනාකමකින් යුත් වත්කම්…

අලි-මිනිස් ගැටුම පාලනයට වනජීවී නිලධාරීන්ට නව යතුරුපැදි සහ වාහන රැසක්

ශ්‍රී ලංකාවේ කිලෝමීටර් 5,741ක් පුරා විහිදී ඇති විදුලි වැට පද්ධතිය නඩත්තු කිරීමේ වගකීම දරන වනජීවී නිලධාරීන් සඳහා අවශ්‍ය මානව හා භෞතික සම්පත් ශක්තිමත් කිරීමේ පුළුල් වැඩසටහනක් රජය විසින්…

PTA වෙනුවට නව නීති රාමුවක්: “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” ගැසට් කෙරේ

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත හෙවත් PTA අහෝසි කර ඒ වෙනුවට නව නීති රාමුවක් හඳුන්වාදීමට යෝජිත…

ආනයනකරුගේ තොරතුරු නොමැතිව ළදරු ඩයපර් බෙදාහැරූ ව්‍යාපාර දෙකකට දඩ

ලියාපදිංචි ආනයනකරු හඳුනාගත හැකි අනිවාර්ය තොරතුරු ඇතුළත් නොකර ආනයනික ළදරු ඩයපර් බෙදාහැරීම සම්බන්ධයෙන් ව්‍යාපාරික ආයතන දෙකකට අධිකරණය විසින් දඩ නියම කර තිබේ. ළදරු ඩයපර්වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු…

විදුලි බිල්පත් සහනයට රුපියල් බිලියන 17.2ක අතිරේක ප්‍රතිපාදන අනුමත කරයි

විදුලි බිල්පත් සඳහා ජනතාවට සහනයක් ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 17,213ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට අදාළ 2026 වසරේ අතිරේක ඇස්තමේන්තුව අංක 05  පාර්ලිමේන්තුව විසින් අනුමත කර තිබේ. මෙම මුදල්…

වසර පහකට පසු නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා T20 කණ්ඩායමට කැඳවයි

වසර පහකට පමණ පසු පළමු වරට නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා T20 ජාත්‍යන්තර කණ්ඩායමට කැඳවා තිබේ. ඒ, අයිචි-නාගෝයා ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…

ක්‍රීඩා