එයාර්බස් ගනුදෙනුව සම්බන්ධ මුදල් විශුද්ධිකරණ චෝදනාවට නාමල් සැප්තැම්බර් 30 දක්වා රිමාන්ඩ්
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා එයාර්බස් ගනුදෙනුව සම්බන්ධ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් සැප්තැම්බර් 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත…
