වහල මත සූර්ය බලශක්ති ක්ෂේත්රය අවදානමක: ජාතික වාණිජ මණ්ඩලය ජනපතිගේ කඩිනම් මැදිහත්වීම ඉල්ලයි
ශ්රී ලංකාවේ වහල මත සූර්ය බලශක්ති ක්ෂේත්රයට බලපා ඇති ගැටලු සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීමක් සිදුකරන ලෙස ශ්රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා තිබේ. “ශ්රී…
