Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

පිලිපීනයට නව ශ්‍රී ලංකා තානාපතිවරයෙකු සහ කැනඩාවට මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය

ශ්‍රී ලංකාවේ නව පිලිපීන තානාපතිවරයා සහ කැනඩාවේ නව මහ කොමසාරිස්වරයා ඇතුළු තනතුරු තුනක් සඳහා සිදුකළ පත්වීම් පාර්ලිමේන්තුවේ උසස් තනතුරු පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය…

පිළියන්දලදී හෙරොයින් සහ අයිස් කිලෝ 17කට වැඩි ප්‍රමාණයක් සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

පිළියන්දල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 17කට වැඩි ප්‍රමාණයක් සමඟ කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිසිය සඳහන් කළේ බස්නාහිර පළාත් උතුරු…

දෙවන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ලීඩ්ස්හිදී පැවැති දෙවන එක්දින තරගයේ ජය හිමි කරගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී…

ක්‍රීඩා

2027දී චීන-ශ්‍රී ලංකා සබඳතාවලට ඓතිහාසික සංධිස්ථාන දෙකක්: රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක්, රබර්-සහල් ගිවිසුමට වසර 75ක්

චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 70ක් සම්පූර්ණ වීමත්, ඓතිහාසික රබර්-සහල් ගිවිසුම අත්සන් කර වසර 75ක් සම්පූර්ණ වීමත් ලබන 2027 වසරේදී සැමරීමට නියමිත අතර,…

කටාර් ආයෝජන සහ ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා පුළුල් කිරීමට සාකච්ඡා

කටාර් රාජ්‍යය සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික හා සංවර්ධන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, නව ආයෝජන, සංවර්ධන සහාය සහ පුහුණු ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා…

අනෝජන්ට සමාව ලබාගැනීමට ජනපති සමඟ කඩිනම් සාකච්ඡාවක් ඉල්ලයි

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින 26 හැවිරිදි සිවරාසා අනෝජන් මහතාට සමාව ලබාගෙන ඔහු නිදහස් කර ගැනීම සඳහා ගෙන යන රාජ්‍යතාන්ත්‍රික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති අනුර…

ඔස්ට්‍රේලියානු රජයේ සෞඛ්‍ය වෙබ් අඩවියකට OpenAI AI වැඩසටහනක් අනවසරයෙන් පිවිසෙයි

OpenAI සමාගම විසින් සංවර්ධනය කරන ලද ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් ජුනි මාසයේදී ඔස්ට්‍රේලියානු රජයේ සෞඛ්‍ය වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිසීමේ සිද්ධියක් වාර්තා වී ඇති අතර, එය “පිළිගත නොහැකි” තත්ත්වයක්…

22 වැනි සංශෝධනය ඉවත් කරගන්නැයි ඉල්ලා SJB පාර්ලිමේන්තුව අසල විරෝධතාවක

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරගන්නා ලෙස රජයට බල කරමින් සමගි ජන බලවේගය (SJB) ඊයේ (24) බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේදී විරෝධතාවක් පවත්වා තිබේ. පොල්දූව මංසන්ධිය ආසන්නයේ…

යුද සමයේ ත්‍රිකුණාමලයේ කාන්තාවන් දෙදෙනෙකු පැහැරගෙන යාමේ චෝදනා: නාවික හමුදා විශ්‍රාමික නිලධාරිනියන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

යුද සමයේදී ත්‍රිකුණාමලයේ කාන්තාවන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කාන්තා පෙටි ඔෆිසර්වරුන් දෙදෙනෙකු ඔක්තෝබර් 5 දක්වා…

CNN, MS NOW සහ Politico වෙත ධවල මන්දිර ප්‍රවේශය වහාම යළි ලබාදෙන්නැයි අධිකරණ නියෝගයක්

CNN, MS NOW සහ Politico යන ප්‍රවෘත්ති ආයතන තුනට ධවල මන්දිරයට ප්‍රවේශ වීම තහනම් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය බොහෝ දුරට ව්‍යවස්ථා විරෝධී විය හැකි බව පවසමින්,…

ලොව වටා