කොරෝනා වෛරසය සදහා ගැළපෙන මුඛ ආවරණය – N95
නව කොරෝනා වෛරසය පැතිර යාමත් සමග මුඛ ආවරණ () සදහා දැඩි ඉල්ලුමක් පවතී. මුඛ ආවරණ මිලදී ගැනීමේදී සාමාන්ය මාස්ක් භාවිතා නොකර ඒ සඳහා N95 වර්ගයේ මුඛ ආවරණයක් පැලඳිය…
ලේඛක
නව කොරෝනා වෛරසය පැතිර යාමත් සමග මුඛ ආවරණ () සදහා දැඩි ඉල්ලුමක් පවතී. මුඛ ආවරණ මිලදී ගැනීමේදී සාමාන්ය මාස්ක් භාවිතා නොකර ඒ සඳහා N95 වර්ගයේ මුඛ ආවරණයක් පැලඳිය…
ඉල්ලා අස්වූ ජයම්පති වික්රමරත්න මහතාගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්රී ධුරයට සඳහා සමන් රත්නප්රිය මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (27) නිකුත් කර තිබේ. ඒ මැතිවරණ කොමිෂන් සභාව…
පාස්කු ප්රහාරයෙන් පසු හමුදාව විසින් දෙහිවලදී අත්අඩංගුවට ගෙන සිටි ත්රස්තවාදී සැකකරුවකු සම්බන්ධයෙන් හිටපු අමාත්ය රිෂාඩ් බදියුදීන් මහතා අවස්ථා දෙකකදී හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතාට දුරකතන ඇමැතුම්…
චීනයේ අධ්යාපනය ලැබීමට ගොස් කොරෝනා වෛරස් ව්යාප්තිය සම්බන්ධ හදිසි තත්වය මත, නැවතත් මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ…
චීනයේ අධ්යාපනය ලැබීමට ගොස් සිටි ශ්රී ලාංකික සිසුන් 50 දෙනෙකු අද සවස චීනයේ චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය. චීනයේ කුංමිං සිට…
නව කොරෝනා වෛරසය වැලදුණු චීන ජාතික කාන්තාවක් හමුවූ බව වසංගත රෝග වෛද්ය ඒකකය සනාථ කර සිටිනවා. ඒ මෙරටින් වාර්තා වන පළමු වෛරස් අසාධිත රෝගියායි. මෙම කාන්තාව චීනයේ හුබෙයි…
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්රික්කයෙන් ඉදිරිපත්වීමට තීරණය කර තිබේ. අද (27) පෙරවරුවේ ශ්රී ලංකා පොදුජන පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්ය හමුවකදී එම පක්ෂයේ සභාපති මහාචාර්ය…
හිටපු නාවික හමුදාපති, වසන්ත කරන්නාගොඩ සහ හිටපු නාවික හමුදා මාධ්ය ප්රකාශක රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක යන මහත්වරුන්ට එරෙහිව ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන…
රාජිත සේනාරත්න මහතා විසින් පැවැත්වූ සුදුවෑන් මාධ්ය සාකච්ඡාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) දිනයේත් පැය 4 කට ආසන්න කාලයක් ප්රශ්න කර ප්රකාශ සටහන් කර ගෙන තිබේ. මෙවර…
මෙගවොට් 96ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ වන සූර්ය බල ව්යාපෘති 14කට විදුලිබල අමාත්යාංශයේ අනුමැතිය ලැබී ඇති බැවින්, එය කඩිනමින් ආරම්භ කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්ය…