Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

ලංකාවේ ව්‍යාපෘති වල යෙදී සිටින චීන ජාතිකයින් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්

කොළඹ නගරයේ සහ දීපව්‍යාප්තව මහාපරිමාණ ව්‍යාපෘතිවල සේවයේ යෙදි සිටින චීන ජාතිකයින් පරීක්ෂා කර, උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. වෛද්‍යවරුන් , සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිළධාරී කණ්ඩායම් එම ව්‍යාපෘති…

කොළඹ රථ වාහන තදබදය වැඩිවී වේගය 5 kmph දක්වා අඩුවීමේ හැකියාවක්

අධික වාහන තදබදය නිසා කොළඹ නගරයේ වාහන ධාවන වේගය පැයට කිලෝ මීටර් 7 ත් 8 දක්වා පහළ ගොස් තිබේ. එමෙන්ම වාර්ෂිකව ධාවනය එකතු කෙරෙන වාහන සංඛ්‍යාව 10%කින් ඉහළ…

මාලපල්ල සිට මරදාන දක්වා කුළුණු මතින් දිවෙන “කැළණිවැලි දුම්රිය ව්‍යපෘතිය” කඩිනම් කෙරේ

කැළණිවැලි දුම්රිය මාර්ග නවීකරණ ව්‍යපෘතියේ ඉදිකිරීම් කටයුතු හැකි ඉක්මනින් අරඹන්නැයි ප්‍රවාහහ කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (28) දුම්රිය බලධාරීන්ට උපදෙස් දුන්නේය. නව කැළනි වැලි…

කොරෝනා අවධානම හදිසි තත්ත්වයක් සේ සලකා කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කරන්න – සජිත්

කොරෝනා වෛරස් අවධානම හදිසි තත්ත්වයක් සේ සලකා කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇති බව විපක්ෂ නායක කාර්යාලය වාර්තා කරයි. මේ…

බැදුම්කර ගණුදෙනුවේ වෝහාරික විගණන වාර්තා විවාදයට දින නියම වේ

මහ බැංකු බැදුම්කර නිකුතුව පිළිබදව සිදුකළ වෝහාරික විගණන වාර්තාව පෙබරවාරී 18 හා 19 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය විය. මෙම වාර්තාව විවාදයට…

මුඛ ආවරණ නොමිලේ ලබා දීම රජය විසින් කළ යුතුයි – වසන්ත සමරසිංහ

කොරෝනා වෛරසයෙන් අරක්ෂා වීම සඳහා ජනතාවට නොමිලයේ මුඛ ආවරණ ලබා දීමටවත් ආණ්ඩුව පියවර ගතයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පවසයි. අනුරාධපුරයේ දී මාධ්‍ය…

කොරෝනා වෛරසය ගැන දැනුවත් වෙන්න අවශ්‍ය නම් මේ අංක වලට කතා කරන්න

මේ අවස්ථාවේදී කොරෝනා වෛරසය සම්බන්ධව ජනතාව නොමග යවනු ලබන ඇතැම් ප්‍රකාශ සිදුවීම නිසා ජනතාව අනිසි බියක් ඇති නොකර ගත යුතු බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ කියා…

අද උදෑසන 6 වන විට ශ්‍රී ලාංකික සිසුන් රැගත් ගුවන් යානා 07ක් චීනයේ සිට දිවයිනට

ඊයේ (27) පස්වරු 6 සිට අද උදෑසන 6 දක්වා වූ පැය 12ක කාලය තුළ චීනයේ ගුවන් තොටුපළ වල සිට ගුවන් සේවා තුනකට අයත් ගුවන් යානා 07 ක් කටුනායක…

නිදහස් දා සුරා සැල් වැසේ

2020 පෙබරවාරි 04 වැනිදාට යෙද් ඇති ජාතික නිදහස් දිනය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත. එමෙන්ම නීති විරෝධී මත්පැන් හා…

කොරෝනා වෛරස් තත්වය දරුණු වූවොත් කතෝලික සභාවෙන් පාලනය වන සියලුම පාසල් වසා දමනවා

කොරෝනා වෛරසය පාලනය කරගැනීමට නොහැකි වන තත්වයක් ඇතිවුවහොත් කතෝලික සභාව මගින් පාලනය වන සියලුම පාසල් වසා දමන බවටත් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඒ සම්බන්ධ නිලධාරීන් ගන්නා…