ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා වෛරස් රෝගියා වාර්තා වේ

නව කොරෝනා වෛරසය වැලදුණු චීන ජාතික කාන්තාවක් හමුවූ බව වසංගත රෝග වෛද්‍ය ඒකකය සනාථ කර සිටිනවා. ඒ මෙරටින් වාර්තා වන පළමු වෛරස් අසාධිත රෝගියායි.

මෙම කාන්තාව චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ ඇති අතර පසුගිය ජනවාරි 25 වෙනිදායි. ඇය අංගොඩ පිහිටි IDH රෝහලට ඇතුලත් කර ඇති මෙම කාන්තාව 43 හැවිරිදි වියේ පසුවන අයෙක් බව වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *