ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානය හෙට චීනය බලා පිටත් වේ

චීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධ හදිසි තත්වය මත, නැවතත් මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් වි‍ශේෂ ගුවන් යානයක් හෙට චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

එම යානය හෙට උදෑසන 9.00 ට කටුනායක ගුවන් තොටුපළෙන් චීනය බලා පිටත්ව යෑමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *