Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

2015 ජනවාරි 8 අපිට ලැබුණේ මේ වගේම බංකොලොත් වෙච්ච රටක් – රවී කරුණානායක

ජනතාවට සහන දීමට ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකකට එහා බලයක් ලබා දීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ…

රට සංවර්ධනය කරා යොමුකරන්න මහ මැතිවරණයේ දී අපිට හොඳ අවස්ථාවක් ලැබෙනවා – සජිත්

ජනතාවට සහන ලැබෙන වැඩ සටහන්වලදි රජය සමග එක්ව වැඩ කටයුතු කිරිමට සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ ජනාධිපතිවරණයේදී සහය දැක්වූ එක්සත් ජාතික…

චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් 150ක් පැය 48ක් ඇතුලත විශේෂ ගුවන් යානයකින් මෙරටට

චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ වෙන්ඩු අග නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් 150 කට වැඩි පිරිසක් ඉදිරි පැය 48 තුළදී ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු යෙදා තිබෙනවා. ඒ ජනාධිපති…

ආරක්ෂක පියවරක් ලෙස කොළඹට එන සියළු දෙනා මුඛ ආවරණ පළදින්න

ආරක්ෂක පියවරක් ලෙස කොළඹට එන සියළු දෙනා මුඛ ආවරණ පළදින්න කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණ (මාස්ක්) පළදින ලෙස කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය…

කොරෝනා වෛරසය වැළදී ඇතැයි සැක පිට රෝහල්ගත කෙරූ අයෙක් ඉන් පිටවයයි

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක පිට ජාතික බෝ වන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් රෝගියෙකුට එම වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරුවීමෙන් පසු රෝහලෙන් පිටත්ව ගිය බව…

විදුලි අර්බුදයට විප්ලවීය විසදුමක් සොයාගත් පේටන්ට් බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකිකයා

ජල විදුලිය යනු එදා සිටම මේ දක්වා අප රට තුළ ප්‍රධාන වශයෙන්ම බලශක්තිය නිෂ්පාදනය වන ක්‍රියාවලියයි. මේ සඳහා දිය ඇල්ලකින් හෝ ජලාශයක් හරස් කොට බැඳී වේල්ලකින් පහලට කඩා…

විශේෂාංග

වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට පියවර ගන්න – ජනපති

කොරෝනා වෛරසයෙන් වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ මේ වන විට සිටින ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනා ගෙන්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ. එමෙන්ම එම සිසුන්…

සජිත්ගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණු හමුවක්

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්, පාලාත් පාලන නියෝජිතයින් හා අපේක්ෂකයින්ගේ හමුවක් හෙට (26) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාත්‍යන්තර ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු…

කොරෝනා වැළදී ඇති බවට සැක කෙරෙන දෙදෙනෙක් IDH රෝහලට

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චීන හා ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙක් අංගොඩ පිහිටි ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබේ. එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක…

තුර්කියේ භූමිකම්පාවකින් 21ක් මරුට, දහසකට වැඩි පිරිසකට තුවාල

ඊයේ සවස තුර්කියේ නැගෙනහිර සිව්රිස් ​​පළාතේ 6.7 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් වාර්තා වී තිබේ. අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් 1,030 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට…