චීනයේ සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට වෙනමම පර්යන්තයක්
චීනයේ සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළින් පිටවීම සඳහා වෙනමම පර්යන්තයක් සකස් කිරිමට සිවිල් ගුවන් සේවා අධිකාරිය කටයුතු කර තිබේ. නව කොරෝනා වෛරසය ආසාදනය වී…
ලේඛක
චීනයේ සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළින් පිටවීම සඳහා වෙනමම පර්යන්තයක් සකස් කිරිමට සිවිල් ගුවන් සේවා අධිකාරිය කටයුතු කර තිබේ. නව කොරෝනා වෛරසය ආසාදනය වී…
කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙමින් අංගොඩ (IDH) රෝහලට ඇතුළත් කළ රෝගීන් සිව්දෙනාගේ රුධිර සාම්පල ජාතික වෛද්ය පර්යේෂණ ආයතයේදී පරීක්ෂාවකට ලක්කළ අතර එහිදී ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී නොමැති…
ශ්රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිරිම වැළැක්වීම සඳහා පත්කරන ලද ජාතික ක්රියාකාරී කමිටුව අද (27දා) පස්වරු 5 ට රැස්වේ. ඒ සෞඛ්ය අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මියගේ ප්රධානත්වයෙන්. මෙහිදී කොරෝනා…
චීනයේ දැනට පැතිර යන කොරෝනා වෛරස රෝගී තත්ත්වය යටතේ එරට ඉගෙනුම ලබන ශ්රී ලාංකික සිසුන්ට කඩිනමින් මෙරටට පැමිණීම සඳහා ශ්රී ලන්කන් ගුවන් සේවය විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇති…
මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට දුන් උපදෙස් සම්බන්ධයෙන් නීතිපති කැඳවා කරුණු විමසීමට ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව තීරණය කර තිබේ. ඒ පසුගිය සිකුරාදා රැස්වූ අවස්ථාවේයි. ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව…
අමෙරිකානු ජාතික පැසිපන්දු ක්රීඩකයකු වන කෝබේ බ්රයන්ට් හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර සිදුවි ඇත්තේ කැලිෆෝනියා ප්රාන්තයේ කැලබාසස් හීදියි. 41 හැවිරිදි බ්රයන්ට් පෞද්ගලික හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටියදී…
ආරක්ෂක අමාත්යාංශය යටතේ තිබූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්ය අමාත්ය චමල් රාජපක්ෂ මහතා යටතට පත්කර තිබෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්ය අමාත්යාංශයට පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…
“අලුතින් හිතමු නැගිටමු” යන තේමාව යටතේ එක්සත් ජාතික පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින් සහ ආසන සංවිධායවරුන්ගේ හමුවක් අද කොළඹදි පැවැත් පැවැත්වීය. ඒ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන්. එහිදී…
මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම හෙට (27) සිට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි. දැනට වී අස්වනු නෙළන මඩලකපුව, අම්පාර හා උතුරු පළාතේ දිස්ත්රික්කවල මිලදී ගැනීමේ…
මක්කම හජ් වන්දනා කටයුතු ඉතා අඩු මුදලකට මේ වසරේ සිට රජයේ මෙහෙයවීමෙන් සංවිධානය කිරීමට ශ්රී ලංකා හජ් වන්දනා කමිටුව පියවර ගෙන ඇත. හජ් වන්දනා සමයේදී රුපියල් ලක්ෂ 8ක්…