කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණවලට සජිත් පාර්ශ්වය එකඟයි – නලීන් බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ ගත් තීරණවලට තම පාර්ශ්වය එකඟ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේබව සඳහන් කළේය.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන නව සන්ධානයේ ලේකම්වරයා නම් කිරීම, එම සන්ධානයේ පක්ෂ නායකයින් එක්ව තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා අද සිරිකොත මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *