සජිත් ඇතුළු පිරිසක් එජාප කෘත්යාධිකාරී රැස්වීම වර්ජනය කරයි
එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරී මණ්ඩලයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අජිත් පී. පෙරේරා, රෝසි සේනානායක සහ ඉම්තියාස් බාකීර් මාකර් ඉවත් කර ඇති බව වාර්තා වනවා. පාර්ලිමේන්තු මන්ත්රි අජිත් පී.…
ලේඛක
එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරී මණ්ඩලයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අජිත් පී. පෙරේරා, රෝසි සේනානායක සහ ඉම්තියාස් බාකීර් මාකර් ඉවත් කර ඇති බව වාර්තා වනවා. පාර්ලිමේන්තු මන්ත්රි අජිත් පී.…
ඉන්දියාවේ පළමු කොරෝනා වයිරස් රෝගියා කේරළ ප්රදේශයෙන් වාර්තා වී ඇති බවට විදෙස් පුවත් වාර්තා කරයි. වුහාන් විශ්ව විද්යාලයේ ශිෂ්යයෙකු වන මෙම රෝගියා මේ වනවිට කේරල ප්රදේශයේ රෝහලක ප්රතිකාර…
යාපනය කොට්ඨාසයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (29) යාපනය පොලිස් වසමට අයත් චුන්ඩක්කුලි ප්රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී එහි තිබී කේරළ ගංජා කිලෝ 142 යි ග්රෑම් 995 ක්…
චීනය පැතිරී යන කොරෝනා වෛරසය හේතුවෙන් ගූගල් සමාගමේ ප්රධාන කාර්යාල 3 ක් තාවකාලිකව වසා දැමීමට ගුගල් සමාගම පියවර ගෙන තිබේ. මෙලෙස වසා දමා ඇත්තේ චීනය, හොංකොං සහ තායිවානය…
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රිවරුන් වන අජිත් පී. පෙරේරා හා ෆිල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ කෘත්යාධිකාරී මණ්ඩල සමාජිකත්වයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වනවා. අද (30) සවස 3.00ට…
ශ්රී ලංකා මහ බැංකුව සිය ප්රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 50 කින් පහත දමා තිබේ. ඒ අනුව නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය(SDFR) සියයට 6.50 දක්වා සහ නිත්ය පොලී පහසුකම්…
බණ්ඩාරගම ප්රදේශයේ දී බස්නාහිර උතුර විශේෂ විමර්ශන ඒකකය විසින් අද(30) උදෑසන සිදු කළ වැටලීමකදී හෙරොයින් තොඟයක් සහ ගිනි අවි සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.…
ජනතාව පීඩාවට පත්කරන විරෝධතාවලින් වැළකී රැකියා සම්පාදන ක්රියාදාමයට සහය වන්නැයි උද්ඝෝෂණ කණ්ඩායම් වලින් රජය ඉල්ලා සිටී. ජනාධිපති මාධ්ය අංශය මගින් නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සදහන්…
නායක රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද (30) පස්වරු 3 ට එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරි මණ්ඩලය රැස්වීමට නියමිත බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.…
චීනයේ සිටි ශ්රී ලාංකික සිසුන් 488 දෙනෙකු මේ වන විට මෙරටට පිටත් කර ඇති බව බීජිං හි පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි. එමෙන්ම අද දිනයේද තවත්…