පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත් වල වලංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත් සදහා වන වලංගු කාලය පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණ පත්වල වලංගු කාලය 2020 ජනවාරි මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණු අතර මෙම තීරණයත් සමග එය ලබන මස 28 වැනි දින දක්වා දිර්ඝ වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *