වරෙන්තුවක් නැතිව ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට බෑ

මහෙස්ත්‍රාත්වරයෙකුගෙන් වරෙන්තුවක් ලබා ගැනීමකින් හිටපු මහාධිකරණ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

ඒ තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස සඳහන් කරමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස සඳහන් කරමින් ගිහාන් පිලපිටිය මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝග නිකුත් කළේය.

මෙම පෙත්සම යළිත් මාර්තු 12 වැනිදා කැඳවීමටද අභියාචනාධිකරණය අද (20දා) නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *