Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

අඩු ආදායම්ලාභීන් මිලියනයකට රු.1,007ක් වටින ආහාර ද්‍රව්‍ය රු. 500කට

අඩු ආදායම්ලාභීන් මිලියනයකට රු.1,007ක් වටින ආහාර ද්‍රව්‍ය රු. 500කට

තෝරාගත් අඩු ආදායම්ලාභීන් දස ලක්‍ෂයක් සඳහා රුපියල් 1,007ක් පමණ වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් රුපියල් 500ක මුදලකට මාසිකව ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

දිළිඳු බව තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම ප්‍රතිලාභ සඳහා ආබාධිත පුද්ගලයන්, වැන්දඹුවන්, ස්ථාවර ආදායමක් නොමැති වැඩිහිටියන් සහ දැඩි රෝගාබාධවලින් පීඩා විඳින්නන්ද ඇතුළත් වේ.

ආහාර ද්‍රව්‍ය මල්ල සදහා තේ කොළ, නාඩු සහල්, පිටි (සාමාන්‍ය), පරිප්පු සහ කරවල/හාල් මැස්සන්/දේශීය වශයෙන් නිෂ්පාදිත සැමන් යන ආහාර වර්ගයන් ඇතුළත් කර තිබේ. මෙම ආහාර මල්ල ලංකා සතොස සමුපකාර වෙළෙඳ සැල් සහ ග්‍රාමීය ප්‍රදේශවල තෝරාගත් බලයලත් වෙළෙඳ සැල් ජාලයක් හරහා නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *