තැපැල් ඡන්ද අයඳුම් පත් බාර ගැනීම අද සිට

පාර්ලිමේන්තු මැතිවරණයට අදාල තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (06) සිට ලබන 16 වන දින දක්වා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මස 25 වනදා පැවැත්වෙන අතර තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මැතිවරණ කොමිශන් සභාව විසින් මේ වනතෙක් ප්‍රකාශයට පත්කර නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *