IDH රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකුට කොරෝනා වැළදේ

මුල්ලේරියාවේ පිහිටි IDH රෝහලේ මහජන සෞඛ්‍ය අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට ද නව කොරෝනා වෛරසය වැළදී ඇති බව ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම සඳහන් කර සිටිනවා.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් සඳහන් කලේ පසුගිය 22 වැනිදා මෙම වෛද්‍යවරයාට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇති බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *