කොවිඩ් 19 වර්තමාන තත්වය පිළිඹද රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ වාර්තාව
රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය මගින් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයය පැතිරයාමේ වර්තමාන තත්වය පිළිඹදව අද පස්වරුවේ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. එම සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වේ.
