මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වේ

කොරෝනා වෛරසය වැලදී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු 65 හැවිරිදි වියේ පසුවූ අතර අධික රුධිර පීඩනයෙන් පෙළෙන සහ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයකටද ලක්ව සිටි පුද්ගලයෙක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *