ඊයේ සහ අද දිනය තුළ කොරෝනා රෝගීන් 9ක් වාර්තා වේ. මුළු සංඛ්‍යාව 115ක් (UPDATE)

ඊයේ (28) සහ අද දිනය තුළ කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලයින් සංඛ්‍යාව 115 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව ඊයේ දිනය ඇතුළත කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 07 දෙනෙක් හමුව ඇත.

මේ අතර කොරෝනා වෛරසය අසාධනය වීමෙන් සිදුවූ පළමු මරණයද ඊයේ වාර්තා වුණා. පිරිමි පුද්ගලයෙක් වන ඔහු මාරවිල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි අයෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *