Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

කුමන රටක සිට පැමිණියත් අප්‍රේල් 01 දහවල් 12.00ට පෙර ලියාපදිංචි වන්න

මොනයම් හෝ රටක සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටීනම් අනිවාර්යෙන්ම අප්‍රේල් 01 දහවල් 12.00ට පෙර ලියාපදිංචි වන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දන්වා සිටියි. ඒ අනුව ලියාපදිංචිය පැහැර…

සමෘද්ධිලාභී සෑම පවුලකටම රුපියල් 10,000ක් ලබාදීමට අදාළ කටයුතු සිදුවෙමින් පවතිනවා – සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්

සමෘද්ධිලාභී සෑම පවුලක් සඳහා රුපියල් 10,000ක් ලබාදීම සඳහා අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම ,ඒ වනවිට සිදු කර තිබෙන බවත් සියලු නිලධාරීන් අත්තිකාරම් මුදල් ලබාදීමේ කටයුත්තේ නිරත වී සිටින බව…

සිංගප්පුරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දින 14ක් වසා දැමේ

සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය ඇති ගොඩනැඟිල්ලේ, 21 වැනි මහලේ සේවකයකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තරහවුරු කර ගෙන තිබෙන අතර ආරක්ෂාකාරී පියවරක් ලෙස මාර්තු 30 සිට දින…

මීගමුව රෝහල රෝගීන් ඇතුළු කිරීම හා පිටවීම අත්හිටුවයි

නව කොරෝනා වෛරසය වැළදී ප්‍රතිකාර ගනිමින් සිටි පුද්ගලයෙක් මිගමුව රෝහලේදී ජිවිතක්ෂයට පත්වීමත් සමග එම රෝහලට රෝගීන් ඇතුලත් කිරීම හා සිටිනා රොගීන් පිටතට යාම අත්හිටුවා ඇති බවට වාර්තා වේ.…

කොරෝනා ආසාදිතයෙක් හමුවීමෙන් කළුබෝවිල රෝහලේ වාට්ටුවක් වැසෙයි

කොරෝනා ආසාදිතයෙකු අනාවරණය වීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටුවක් වසා දැමූ බවට රෝහල් පාලනාධිකාරය වාර්තා කරයි. ඒ අනුව අදාළ වාට්ටුවේ සිටි රෝගීන් 15 දෙනෙකු සහ එහි 20 දෙනෙකුගෙන්…

ඇඳිරි නීතිය ඉවත් කළත් අනුරාධපුරයේ නගර 3ක් වසා දැමේ

අද (30) උදෑසන 6 ට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කළද එම කාල සීමාව තුළදී අනුරාධපුරයේ ගලෙන්බිඳුනුවැව, කහටගස්දිගිලිය හා හොරොව්පතාන නගරවල සියලු වෙළඳ සැල් වසා දැමීමට තීරණය කර තිබේ.…

ඇඳිරිනීතිය උල්ලංඝණය කර අත්අඩංගුවට පත් වූ මුළු පිරිස 6,247 ක්, සියල්ලන්ටම නඩු පැවරේ

අද (29) දහවල් 12.00 වන විට ඇඳිරිනීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 206 ක් අත්අඩංගුවට පත්ව ඇති අතර වාහන 56 ක් භාරයට ගෙන ඇති බවත් ශ්‍රී ලංකා පොලීසිය මඟින් රටේ…

ඇදිරිනීතිය ඉවත් කළ විට එම කාලසීමාව අවභාවිතා නොකර ශාරීරික දුරස්ථ භාවයෙන් හැසිරෙන්න – යුධ හමුදාපති

ඇදිරි නීතිය ආවභාවිතා නොකර තමන්ට අවශ්‍ය භාණ්ඩ ලබාගන්න ලෙසත් ඇදිරිනීතිය ඉවත් කර තිබෙන කාලසීමාව තුළ වෙළඳ සැල් සියල්ල විවෘත කර සියලු බඩු බාහිරාදිය ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස…

ඔබේසේකරපුර අරුණෝදය මාවත සහ මහරගම යහම්පත් මාවත වසා දැමේ

රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවත ප‍්‍රදේශයට ඇඳිරි නීිතිය දැඩිව කි‍්‍රයාත්මක කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. දේවගැතිවරයෙකු සමග වන්දනා ගමනකට සහභාගි වු එම ප‍්‍රදේශයේ වැඩිහිටියන් 4 දෙනෙකුට හා ළමුන්…

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 117ක් දක්වා ඉහළට, දෙදෙනෙක් පූර්ණ සුවය ලබයි

නව කොරෝනා වෛරසය අසාධනයවූවන්ගේ සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන්නේ අද සවස් වරුවේ කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදෙනෙක් වාර්තා වූ…