කොරෝනා ආසාදිතයෙක් හමුවීමෙන් කළුබෝවිල රෝහලේ වාට්ටුවක් වැසෙයි

කොරෝනා ආසාදිතයෙකු අනාවරණය වීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටුවක් වසා දැමූ බවට රෝහල් පාලනාධිකාරය වාර්තා කරයි.

ඒ අනුව අදාළ වාට්ටුවේ සිටි රෝගීන් 15 දෙනෙකු සහ එහි 20 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයේ නිරෝධායනයට යොමු කළ බවත් කළුබෝවිල ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *