Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

කොරෝනා රෝගීන් ගණන 148 ක් දක්වා ඉහල යයි

නව කොරෝනා වෛරස වැළදුණු රෝගීන් සංඛ්‍යාව 148ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. මේ වන විට කොරෝනා වෛරසයෙන් මෙරට මරණ 03ක් ද…

රුපියල් 5000 දීමනාව අප්‍රේල් 9 වැනිදාට පෙර ලබාදීමට උපදෙස්

කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ජනතාව මුහුණපා ඇති දුෂ්කරතා වෙනුවෙන් දියත් කර ඇති සමාජ ප්‍රතිලාභ වැඩසටහන් යටතේ පොරොත්තු ලේඛනගත කර ඇති ප්‍රතිලාභීන් වෙනුවෙන් රුපියල් 5000ක දීමනාව…

අමෙරිකාව සියළු රටවල් අභිබවා කොරෝනා මරණ හා ආසාධිතයින් වාර්තා කරයි

කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 ආසාධනය වී ඊයේ දිනය තුළ එක්සත් ජනපදයේ පුද්ගලයින් 1,049ක් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ අනුව මේ වන විට…

ලොව වටා

කොරෝනා ආසාධනය වී මියගිය තුන්වැන්නා ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ගෙන් පැහැදිළි කිරීමක්

කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත්වූ තුන්වැනි පුද්ගලයාගේ මරණය පිළිඹද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා. අදාළ මරණයට පත් වූ…

කොරෝනා වෛරසයෙන් 03 වන පුද්ගලයාත් මිය යයි

නව කොරෝනා වෛරසය ආසාධනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 72 හැවිරිදී පුද්ගලයෙක් වන අතර ඒ අනුව කොරෝනා වෛරසය ආසාධනය වී…

රුපියල් මිලියන 50 ක වෛද්‍ය උපකරණ චීනය ශී‍්‍ර ලංකාවට ප‍්‍රදානය කරයි

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා ගෙනයන වැඩපිළිවෙලට සහය දැක්වීම සඳහා චීනය රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ තොගයක් ශී‍්‍ර ලංකාවට අද…

ජ්‍යේෂ්ඨ පුරවැසියන් සදහා දින 03ක් ෆාමසි විවෘත කෙරේ

ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ ගේ උපදෙස් මත හෙට (02), අනිද්දා (03) සහ අප්‍රේල් 06 වැනිදා යන දින 3හි රාජ්‍ය ඔසු සැල් සහ සියලුම පෞද්ගලික ඖෂධ…

කොරෝනා ව්‍යාප්තිය හා රටේ වත්මන් තත්වය පිළිඹද රජය හා එජාපය අතර සාකච්ඡාවක්

කොරෝනා වෛරසය පැතිරයාමත් සමග මෙරට උද්ගතවී ඇති තත්වය පිළිඹදව රජය හා එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01)…

ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයන් සඳහා වීසා බලපත්‍ර මැයි 12 තෙක් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකාවේ ‍මේ වනවිට සිටින විදේශිකයන් සඳහා වීසා බලපත්‍ර කාලය 2020 මැයි මස 12 වන දින දක්වා දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙ ඒ…

මීගමුව රෝහලේ කොරෝනා ආසාධනයවී මියගිය පුද්ගලයාගේ ඥාතීන් 43ක් නිරෝධායනයට

නව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය මීගමුව කොච්චිකඩේ පදිංචි පුද්ගලයාගේ ඥාතීන් 43දෙනෙකු මේ වනවිට නිරෝධානය කටයුතු සදහා යොමු කර ඇත. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එම පිරිස මඩකලපුව…