කොරෝනා වෛරසයෙන් 03 වන පුද්ගලයාත් මිය යයි

නව කොරෝනා වෛරසය ආසාධනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 72 හැවිරිදී පුද්ගලයෙක් වන අතර ඒ අනුව කොරෝනා වෛරසය ආසාධනය වී මෙරට මිය ගිය 03 වන පුද්ගලයා මොහු වේ.

මෙම රෝගීයා ඊයේ (01) දිනයේදී ජයවර්ධනපුර රෝහල් සිට අංගොඩ පිහිටි IDH රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *