කොවිඩ් 19 සෞඛ්ය අවශ්යතා වෙනුවෙන් සමගි ජන බලවේගයෙන් අරමුදලක්
ඉදිරි මැතිවරණය සදහා තරග වැදීමට සිටින සමගි ජනබලවේගයේ අපේක්ෂකයින් විසින් කොරෝනා මර්දනයට විශේෂ අරමුදලක් පිහටුවා ඇති බවටත් එම අරමුදල අද (04) දිනයේදී ආරම්භ කරන බවත් සමගි ජන බලවේගය…
ලේඛක
ඉදිරි මැතිවරණය සදහා තරග වැදීමට සිටින සමගි ජනබලවේගයේ අපේක්ෂකයින් විසින් කොරෝනා මර්දනයට විශේෂ අරමුදලක් පිහටුවා ඇති බවටත් එම අරමුදල අද (04) දිනයේදී ආරම්භ කරන බවත් සමගි ජන බලවේගය…
නිරෝධායන මධ්යස්ථාන 4කදී දින 14 ක නිරෝධායන ක්රියාවලිය සම්පූර්ණ කළ තවත් 155 දෙනෙකුගෙන් යුත් පිරිසක් අද (04) සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතව තිබේ. ඊයේ දිනය වන විට…
ඇඳිරි නීතිය ක්රියාත්මක රාත්රි කාලයේදී කොළඹ ඇතුලු තදාසන්න ප්රදේශවල බොහෝ පිරිස් රාත්රි කාලය තුල එක් රැස්ව කාලය ගත කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් එලෙස රාත්රියේ සැරිසරන පුද්ගලයින්…
බෞද්ධ, මුස්ලිම්, කතෝලික ඇතුළු අනෙකුත් ආගමිකයන්ටත් පවතින ව්යවසනකාරී තත්ත්වය හමුවේ විවිධ ගැටලු ඇති විය හැකි වුවත් සමස්ත සමාජයේ යහපත පිළිබඳ සළකා බලා සෞඛ්ය විශේෂඥයින්ගේ උපදෙස් මත කටයුතු කිරීමට…
නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්යාව මේ වනවිට 159ක් දක්වා ඉහළ ගොස් ඇති බවට වසංගත රෝග විද්යා අංශය සඳහන් කරයි. ඒ අනුව අද (03) දිනයේ කොරෝනා වෛරසය ආසධිතවූ…
කොරෝනා වෛරසය රට තුළ ව්යාප්තවීමෙන් උද්ගතව ඇති අනපේක්ෂිත වාතාවරණය තුළ ජන ජීවිතය සාමාන්ය පරිදි පවත්වාගෙන යාමට ඉවහල්වන අයුරින් ආර්ථිකය, බැංකු ක්රමය, වෙළෙඳාම වැනි අතිශය වැදගත් ක්ෂේත්ර ක්රියාත්මක වන්නේ…
දින 14 ක නිරෝධායනය කාලය සාර්ථකව අවසන් කළ තවත් පුද්ගලයින් 35 දෙනෙකු අද (03) දියතලාව නිරෝධායන මධ්යස්ථානයේ සිට සිය නිවෙස් බලා පිටව ගියා. ඒ විදෙස් රටවල සිට පැමිණ…
ඊයේ රාත්රියේ මොරටුව එගොඩඋයන ප්රදේශයේදී පොලිස් අණ නොතකා පළා ගිය මෝටර් රථයේ සිටි පුද්ගලයින් අතර හෙරොයින් ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු සහ බන්ධනාගාරයෙන් පැන ආ පුද්ගලයෙකු ද වන බව අනාවරණ…
Covid 19 වයිරසයට එරෙහිව හදිසි සෞඛ්ය ප්රතිචාර දැක්වීමටත් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහාත් ශ්රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 128.6 ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව විසින් අනුමැතිය ලබා දී ඇත.…
ඇඳිරි නීතිය ක්රියාත්මක කාල සීමාවේදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට මොරටුව එගොඩඋයන ප්රදේශයේදී පොලීසිය විසින් වෙඩි තබා තිබේ. වෙඩි තැබීමෙන් වෑන් රථයේ සිටි පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා…