රුපියල් 5000 දීමනාව අප්‍රේල් 9 වැනිදාට පෙර ලබාදීමට උපදෙස්

කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ජනතාව මුහුණපා ඇති දුෂ්කරතා වෙනුවෙන් දියත් කර ඇති සමාජ ප්‍රතිලාභ වැඩසටහන් යටතේ පොරොත්තු ලේඛනගත කර ඇති ප්‍රතිලාභීන් වෙනුවෙන් රුපියල් 5000ක දීමනාව ​අප්‍රේල් 09 වැනි දිනට පෙර ගෙවීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *