Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

නිරෝධායනයට සහාය නොදක්වන පුද්ගලයන්ට වෙඩි තබා මරා දමන්න – පිලිපීන ජනපති

පිලිපීනය තුළ කොරෝනා මර්දනයට ක්‍රියාත්මක කර ඇති නිරෝධායන වැඩපිළිවෙළට සහාය නොදක්වන පුද්ගලයන්ට වෙඩි තබා මරා දමන ලෙස එරට ජනාධිපති රොඩ්‍රිගො ඩුටරෙට් විසින් පොලිසියට උපදෙස් දී තිබේ. කොරෝනා වෛරස…

මැතිවරණ දිනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්නැයි මැතිවරණ කොමිසම ජනපතිගෙන් ඉල්ලයි

රට තුළ දැනට උද්ගතව ඇති තත්වය හමුවේ ව්‍යවස්ථාව ප්‍රකාරව මහ මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගී ඇති බැවින් එයට විසදුමක් ලබා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා බලන…

ගෙවතු දස ලක්ෂයක් සමගින් “සෞභාග්‍යා ගෙවත්ත” දිප ව්‍යාප්ත වැඩසටහන

ගෝලීය වසංගතයක් වශයෙන් ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා හෙවත් කොව්ඩ් 19 වසංගත තත්වය හමුවේ අඛන්ඩව රටෙහි ආහාර ද්‍රව්‍ය ලබාදීම අරමුණු කරගෙන රටතුළ ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීමේ වැඩපිළිවෙළක් රජය…

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ ත්වත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනෙකු මට්ටක්කුලිය සහ ගොතටුව යන ප්‍රදේශවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. සිනමන්…

මෙරට කොරෝනා ආසාදිත තවත් අයෙක් ජීවිතක්ෂයට

මෙරට කොරෝනා ආසාදිත තවත් පුද්ගලයෙක් මීට සුළුවේලාවකට පෙර මරණයට පත්ව තිබේ. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය…

කොරෝනා බලපෑම හමුවේ ශ්‍රී ලංකන් සේවකයන්ට වැටුප් රහිත නිවාඩු

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය බරපතල අර්බුදයකට ලක්ව තිබීම හේතුවෙන් එම ගුවන් සේවයට අනියුක්ත සේවකයින්ට වැටුප් රහිත නිවාඩු ලබාදෙමින් වැටුප් කප්පාදුවක් සිදු කිරීමට එම ගුවන්…

රිජ්වේ රෝහලේ කොරෝනා රෝගීන් සිටින බවට පළවූ පුවත බොරුවක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් ප්‍රතිකාර ලබන බවට අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍යය හරහා ප්‍රචාරය වූ අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ…

මරණයට පත්වූ 03 වැනි කොරෝනා ආසාධිතයාගේ බෑණාට හා මුණුපුරාටත් කොරෝනා

කොරෝනා වෛරසය ආසාදනය වී ඊයේ (01) දිනයේ මියගිය මරදානේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයාගේ බෑණාට සහ මුණුපුරාටද එම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය…

කොරෝනා ආසාධනය වී මියගිය තුන්වැනි පුද්ගලයා පදිංචිවී සිටි ප්‍රදේශය හුදෙකලා කෙරේ

මෙරට කොරෝනා ආසාධනය වී මියගිය තුන්වන පුද්ගලයා පදිංචිව සිටි මරදාන ප‍්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයේ සිටින පවුල් 400 කට අයත් පුද්ගලයින්ට එම නිවාස සංකීර්ණයෙන් පිටවීම සහ බාහිර පුද්ගලයින්ට ඊට…

එකවර රෝගීන් 4කට කෘත්‍රීම ශ්වසනය දිය හැකි යන්ත්‍රයක් මහනුවර රෝහලේ නිලධාරියෙක් විසින් නිර්මාණය කරයි

රෝගීන් සිව්දෙනෙකුට එකවර කෘත්‍රීම ශ්වසනය ලබාදිය හැකි වෙන්ටිලේටර් යන්ත්‍රයක් මහනුවර මහ රෝහලේ නිලධාරියෙක් විසින් නිර්මාණය කර තිබේ. ඒ මහනුවර මහ රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒ්කකයේ හෙද නිලධාරි බිහාන්…