ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පුද්ගලයින් 113 දෙනෙක් නිරෝධායනයට

ග්‍රෑන්ඩ්පාස් නාගලගං වීදිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟම එම ප්‍රදේශයේ පුද්ගලයන් 113 දෙනෙකු නිරෝධන කටයුතු සඳහා යොමුකර තිබේ. එම පිරිස පූනානි සහ සාම්පූර් නිරෝධන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *