කිලිනොච්චියේ

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සදහා හිජාස් හිස්බුල්ලාත් අත්අඩංගුවට

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ විමර්ශනයන් සම්බන්ධයෙන් හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නිතීඥවරයකු වන ඔහු පුත්තලම ප‍්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර පාස්කු ප්‍රහාරය සමබන්ධව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන්ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (14) පුත්තලම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුනා.

මොවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුළ රදවා ප‍්‍රශ්න කිරිම් සිදුකරනු ලබනු ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *