ශ‍්‍රී ලන්කන් මගී ගුවන් ගමන් අත්හිටුවීම අප්‍රේල් 30 දක්වා දීර්ඝ කෙරේ

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම ලබන 30 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. ඒ විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය සඳහා පනවා ඇති සංචාරක සීමාවන් තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙනි.

කෙසේ වෙතත් භාණ්ඩ ප‍්‍රවාහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මක බවට ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *