Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 303 දක්වා ඉහළ යයි

මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 8ක් හදුනා ගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 303ක් දක්වා ඉහළ යනු ඇත. ඊයේ දිනය අවසානයේදී වාර්තා වූ…

රන්ජන් ඇප මත මුදා හැරේ

ඇඳිරි නීතිය කඩ කිරීම, එය කඩ කිරීම සඳහා ආධාර අනුබලදීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ පසුගිය 13 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනගාර ගත කර සිටි…

ඉන්දියාවේ හා පාකිස්ථානයේ රැඳි සිටි ලාංකික සිසුන් කණ්ඩායම හෙට මෙරටට

ඉන්දියාවේ සහ පාකිස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් 130 දෙනෙකුගෙන් පමණ යුත් පළමු කණ්ඩායම හෙට (21) දිනයේදී දිවයිනට රැගෙන එන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග…

රටට දැයට නව ආරම්භයක් දෙමින් නව නිපැයුම් සදහා වූ කාර්ය සාධක බලකායක්

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ අදහසකට අනුව ආරම්භ වූ නව නිපැයුම් සදහා වූ කාර්‍ය සාධන බලකායෙහි පළමු හමුවීම අද (20) දින පැවැත්වුනි. කෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ කැපවී…

මෙරට කොරෝනා ආසාධිතයින් ගණන 271 සිට 295 දක්වා ඉහළට

‪නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් 24ක් වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 295ක් දක්වා ඉහල ගොස් තිබේ. මෙම කොරෝනා අසාධිතයින් වාර්තා වන්නේ කොළඹ…

ලිහිල් කළ ඇඳිරි නිතිය නැවතත් සංශෝධනය කර දීර්ඝ කෙරේ

කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවලට අදාළව ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක…

මේ අවස්ථාවේ මැතිවරණයක් වෙනුවෙන් අවදානමක් ගන්න බෑ – නලින් බණ්ඩාර

රට තුළ කොරෝනා වෛරස් වසංගත තත්ත්වයක් හට ගෙන ඇති අවස්ථාවක මැතිවරණයක් වෙනුවෙන් අවදානමක් ගත නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. කෙසේ වෙතත්, ආණ්ඩුව මේ වනවිට…

පොදු ප්‍රවාහණ සේවා ආරක්ෂිතව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර රැසක්

අද (20) දිනයේ සිට පොදු ප්‍රවාහණ සේවා ආරක්ෂිතව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බව ගරු මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව අප්‍රේල් 22 දා සිට බස්…

මගේ ප්‍රකාශය විකෘති කරලා – මනෝ ගනේෂන්

තමන් පසුගියදා සිදු කළ ප්‍රකාශයක් ඇතැම් පුද්ගලයින් විකෘති කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි. විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.…

මැතිවරණ කොමිසම හා සෞඛ්‍ය බලධාරින් අද විශේෂ සාකච්ඡාවක

මහා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම හා සෞඛ්‍ය බලධාරින් අතර විශේෂ හමුවක් අද (20) පැවැත්වෙයි. ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධාවත්වයෙන් අද…