LK reports news sinhala

අද රාත්‍රීයේ සිට මුළු රටටම ඇඳිරි නීතිය

අද (06) රාත්‍රී 8 සිට මැයි 11 වන සඳුදා අළුයම 5.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

වෙසක් උත්සවය හා සති අන්තය සැලකිල්ලට ගනිමින් මෙසේ රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ. වෙසක් උත්සවයට අදාළ ශීල සමාදාන ඇතුළු ප්‍රතිපත්ති පූජාවන් නිවසේ සිට සිදු කරන ලෙසට රජය මහජනතාවට දැනුම්දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *