Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවෙකු ඊයේ (03) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු එම බෝම්බකරුවන් ගෙන්වා අන්තවාදී මතවාද ප්‍රචාරය කිරීම සදහා පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන…

5,000 දීමනාව මැයි මාසයටත් ගෙවීමට ජනපතිගේ අනුමැතිය

කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම් වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමය අනුව හිමිවන රුපියල් පන්දහසේ දීමනාව මැයි මාසය සඳහාත් ගෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබෙනවා.…

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය

ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ සදහා…

මෙරට කොරෝනා ආසධිතයින් 718ක් දක්වා ඉහලට

ඊයේ (03) දිනයේදී රාත්‍රී 11.30 පමණ වන විට වාර්තා වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 13ක් වනවා. ඒ අනුව මෙරට නව කොරෝනා වෛරසය ආසාධනය වූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 718…

මැයි 11 සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල උපදෙස් අනුවයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 11 සිට ලිහිල් කිරීමට රජය විසින් ගෙන ඇති තීරණය සාර්ථක කර ගැනීම සඳහා ඊට…

මහර බන්ධනාගාරයෙන් පලායාමට උත්සාහ කළ පිරිසෙන් එක් අයෙක් තාප්පයෙන් වැටී මරුට

අද (02) දින අලුයම 3.00 ට පමණ මහර බන්ධනාගාරයේ “O” වාට්ටුවේ රඳවා සිටි 09 දෙනෙක් එම බන්ධනාගාරයෙන් පැන යාමට තැත් කොට තිබෙන අතර එහිදී එක් රැඳවියෙකු තාප්පයෙන් පැන…

සහන මිලට හෝටල් කාමරයක මුදල් ගෙවා නිරෝධායනය වීමේ වැඩපිළිවෙලක්

විදේශ රටවල රැදී සිට මෙරටට නැවත පැමිණෙන ලාංකිකයින් හට මුදල් ගෙවා නිරෝධායනය වීමට අවශ්‍ය පහසුකම් සලසාදීමට රජය විසින් කටයුතු සුදානම් කර ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර…

පොහොර වැඩි මිලට අලෙවි කළොත් පැමිණිලි කරන්න – පොහොර ලේකම් කාර්යාලය

පොහොර අලෙවි කිරීමේදී යම් පොහොර අලෙවි නියෝජිතයකු වැඩි මිලට පොහොර අලෙවි කරන්නේ නම් කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණිලි කරන ලෙස ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මම්පිළ මහතා නිවේදනයක් නිකුත්…

මෙරට කොරෝනා ආසාධිතයින් ගණන 702ක් දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාධිත තවත් රෝගීන් 12 දෙනක් ඊයේ (02) දිනයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ථ ආසාධිත රෝගීන් සංඛ්‍යාව 702ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය…

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාධිතයෙක් පළමුවරට වාර්තා වේ

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන පළමු කොරෝනා වෛරස් ආසාදිතයා ඊයේ (01) දිනයේ හදුනාගෙන තිබේ. වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන සෙබළෙක් වන ඔහු හඟුරන්කෙත දිග්ගල්පොත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්වේ. පසුගිය…